Home
UOK
MACO UOK
PANAP Creations
රසවිඳිමු නිර්මාණ
දැනුම
මට හිතෙන දේ
රටේ වතගොත සොයා
*** එන්න, හීතල හිරිපොදේ මිහිරියාව විඳින්න, මන්දාරමට... අනෝරා වැස්සකට පෙර ජිවිතය දකින්න...
***
Friday, April 5, 2019
"රිදුම"
ජීවිතේ කවියක්
තනිකමත් ඔසුවක්
හීන දකින්න පණ පොවන
සොඳුරුතම වදනක්...
ආදරය හුස්මක්
දැනෙන එක හැඟුමක්
විටින් විට කකියනා
පණ තියෙන රිදුමක්...
නයුමිකා අනුරාධිනි පිළියන්දල
ජනසන්නිවේදන අධ්‍යයනාංශය
කැලණිය විශ්ව විද්‍යාලය
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
දෙලොවක් අතර
”නමෝ මරියනි ප්‍රිය ප්‍රසාද පූර්ණ වන්තයිනි ස්වාමින් වහන්සේ ඔබ කෙරෙහි ය” ‘ආමේන්’ එවදන් ඇසූ කුමාරගේ මව පුපුරමින් සාලයේ එහා...
"ආදරය"
බැලූ බැල්මට කවුරුත් හඳුනන, කවුරුත් කතා කරන ජනප්‍රිය අකුරු හතරක්. වචනයක්. ආදරය කියන වචන අස්සේ මිනිස්සු එක්කෙනාගෙන් එක්කෙනාට විවිධාකාර දේ...
උඹේ හිතට Motivation එකක්...
මේ ලෝකේ එක එක ජාතියේ මිනිස්සු ඉන්නවා... අන්තේට ම වැටිලා හිටියත් හිතින් අල්ලන් ගතින් නැගිටින්න කාගෙන දුක් විඳින මිනිස්සු මේ ලෝකේ ඉන්නවා... උප...
No comments:
Post a Comment