මේඝ වළාකුළු යහන පුරා...
බින්දු බින්දු සිසිලසෙන් වෙළා...
මං මාවත් නැහැ එකලු වෙලා...
මුමුණන හදවත් නිසල වෙලා...
සයුරු තෙරක පිරි සිහින සොරා..
වෙරළ සිප හමන සුළඟ වෙලා...
ආලය මනරම් ගතින් වෙළා...
සුහද හදවතක් පාලු වෙලා...
නදී ගඟක් දුර බසී ගලා...
මන්දාරමකට අඳුර තියා...
හීනි වැහි පොදේ පාවුණු හැඟුමන්...
රෝස මලක පෙති විසුණු කළා...
Tuesday, August 13, 2019
Subscribe to:
Post Comments (Atom)
-
”නමෝ මරියනි ප්රිය ප්රසාද පූර්ණ වන්තයිනි ස්වාමින් වහන්සේ ඔබ කෙරෙහි ය” ‘ආමේන්’ එවදන් ඇසූ කුමාරගේ මව පුපුරමින් සාලයේ එහා...
-
බැලූ බැල්මට කවුරුත් හඳුනන, කවුරුත් කතා කරන ජනප්රිය අකුරු හතරක්. වචනයක්. ආදරය කියන වචන අස්සේ මිනිස්සු එක්කෙනාගෙන් එක්කෙනාට විවිධාකාර දේ...
-
මේ ලෝකේ එක එක ජාතියේ මිනිස්සු ඉන්නවා... අන්තේට ම වැටිලා හිටියත් හිතින් අල්ලන් ගතින් නැගිටින්න කාගෙන දුක් විඳින මිනිස්සු මේ ලෝකේ ඉන්නවා... උප...

No comments:
Post a Comment