වීදුරු තහඩුවකින් ළාවට වගේ එබිලා...
ඔය දෙතොල් මත දෙතොල් තියලා...
මම අදටත් ඔබේ උණුහුම හොයනවා...
මුළු ඇඟම වෙව්ලද්දි...
හිමින් සැරේ එ දෙතොල් මතින්...
මම ඒ පහස විඳිනවා...
ඒ කිතියත් එක්ක...
හිත හිරිවැටිලා ලැජ්ජාවෙන් ඇඹරෙද්දි...
අනේ ඔබේ උණුහුම ඇත්තටම මට දැනෙනවා...
මොහොතින්...
අනේ ඔබ මගෙන් දුර බව...
මට සිහි වෙනවා...
Subscribe to:
Post Comments (Atom)
-
”නමෝ මරියනි ප්රිය ප්රසාද පූර්ණ වන්තයිනි ස්වාමින් වහන්සේ ඔබ කෙරෙහි ය” ‘ආමේන්’ එවදන් ඇසූ කුමාරගේ මව පුපුරමින් සාලයේ එහා...
-
බැලූ බැල්මට කවුරුත් හඳුනන, කවුරුත් කතා කරන ජනප්රිය අකුරු හතරක්. වචනයක්. ආදරය කියන වචන අස්සේ මිනිස්සු එක්කෙනාගෙන් එක්කෙනාට විවිධාකාර දේ...
-
මේ ලෝකේ එක එක ජාතියේ මිනිස්සු ඉන්නවා... අන්තේට ම වැටිලා හිටියත් හිතින් අල්ලන් ගතින් නැගිටින්න කාගෙන දුක් විඳින මිනිස්සු මේ ලෝකේ ඉන්නවා... උප...

No comments:
Post a Comment